Ma think school
වෙත ආදරයෙන් පිළිගන්නවා
අතිශය සංකීර්ණ වෙච්ච ජීවිතත් එක්ක දරුවන්ව බලාකියාගෙන උස් මහත් කරලා යහපත් ජීවිතයක් ලබා දෙන්න සෑම දෙමාව්පියෙක් ම උපරිමයෙන් උත්සාහ කරනවා. ඒ අමිල උත්සාහයට පුංචි තල්ලුවක්දෙන්න MA Think School අපි ලෑස්තියි…!
Featured Articles
MA Think School on YouTube
About Me




Blog owner
Amali Samarakoon
මම අමාලි සමරකෝන්. පූර්ව ළමාවිය සංවර්ධනය- Early Childhood Education, ළමා මනෝ විද්‍යාව-Child Psychology, දෙමාපියකරණය-Parenting, ගැන වැඩිදුර හදාරන අවුරුදු හතකට ආසන්නව මවක් විදියට අත්දැකීම් තියෙන කෙනෙක්.
මේ කාලය ඇතුළත මට තේරුන ප්‍රධාන දෙයක් තමයි දෙමව්පියන් විදියට අපි දරුවන් එක්ක හැසිරෙන්න ඕන ආකාරය (දෙමාපියකරණය) ගැන ලංකාවේ අපි දන්නේ නැති බව. ඒ නිසා මම ඒ ගැන දැනුම සොයන්න පෙළඹුණා. ගොඩක් වෙලාවට දෙමාපියකරණය ගැන පර්යේෂණ කරන්නේ බටහිර රටවල්. ශාස්ත්‍රීය ලිපි, පොත්පත්, සාකච්ඡා තියෙන්නේ ඉංග්‍රීසියෙන්.
ඉතින් මේ මගේ උත්සාහය ඒ දැනුම ඔයාලට සරල සිංහලෙන් ලබාදෙන්න. එතනදි Early Childhood Education, Child Psychology, Parenting, Communication වගේ ගොඩක් මාතෘකා ගැන කතා කරනවා.
ආහ්… අමතක වෙන්න කලින් මගේ YouTube, TikTok, Facebook page වලටත් like කරන්න ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් MATS එක්ක එකතු වෙන්න, දැනුම අත්දැකීම් බෙදාගන්න. දරුවා වෙනුවෙන් දරුවා ගැන ඉගෙන ගන්න!