Get In Touch
මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය අයට...
ස්තුතියි, මගේ වෙබ් අඩවියට පිවිසුනාට. ඔයාට කිසියම් ප්‍රශ්නයක් හරි අදහස් හරි තියෙනවා නම්, කරුණාකර පහත form එක පුරවලා Send Message බොත්තම ඔබන්න. මම හැකි ඉක්මනින් ඔයාට ප්‍රතිචාර දක්වන්නම්.
Say Hi!
mathinkschool@gmail.com
Send A Message

Amali Samarakoon
Create and Enhance Comprehensive Early Childhood Systems
මම අමාලි සමරකෝන්. පූර්ව ළමාවිය සංවර්ධනය- Early Childhood Education, ළමා මනෝ විද්‍යාව-Child Psychology, දෙමාපියකරණය-Parenting, ගැන වැඩිදුර හදාරන අවුරුදු හතකට ආසන්නව මවක් විදියට අත්දැකීම් තියෙන කෙනෙක්.
මේ කාලය ඇතුළත මට තේරුන ප්‍රධාන දෙයක් තමයි දෙමව්පියන් විදියට අපි දරුවන් එක්ක හැසිරෙන්න ඕන ආකාරය (දෙමාපියකරණය) ගැන ලංකාවේ අපි දන්නේ නැති බව. ඒ නිසා මම ඒ ගැන දැනුම සොයන්න පෙළඹුණා. ගොඩක් වෙලාවට දෙමාපියකරණය ගැන පර්යේෂණ කරන්නේ බටහිර රටවල්. ශාස්ත්‍රීය ලිපි, පොත්පත්, සාකච්ඡා තියෙන්නේ ඉංග්‍රීසියෙන්.
මේ දේවල් ඉගෙන ගත්තාම මට අවබෝධ වුණා මවක් විදියට මම, රටක් විදියට අපි, කොච්චර වැරදි දේවල් දරුවන්ට කියල දෙනවද, ඒ අය සමඟ ගනුදෙනු කරන්නේ කොයි තරම් අනුවණ විදියටද කියලා.
ඉතින් මේ මගේ උත්සාහය ඒ දැනුම ඔයාලට සරල සිංහලෙන් ලබාදෙන්න. එතනදි Early Childhood Education, Child Psychology, Parenting, Communication වගේ ගොඩක් මාතෘකා ගැන කතා කරනවා.
ආහ්… අමතක වෙන්න කලින් මගේ YouTube, TikTok, Facebook page වලටත් like කරන්න ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් MATS එක්ක එකතු වෙන්න, දැනුම අත්දැකීම් බෙදාගන්න. දරුවා වෙනුවෙන් දරුවා ගැන ඉගෙන ගන්න!